සිසුවාගේ DNA නොගැලපේ. උසාවිය කියයි.!පොලීසිය ඉල්ලන් කයි!.

0
72

policeසේයා දැරියගේ ඝාතනයට අදාලව දැනට බන්ධනගාරගත කර සිටින 17 වියැති පාසැල් සිසුවාගේ DNA පරික්ෂණ වාර්තාව අද මීනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුන අතර එය නොලැපෙන බව අධිකරණය අද දින පවසා සිටියේය.
පසුගිය 28 වෙනිදා මේ සිසුවාට ඇප ලැබේ යැයි රටටම විශ්වාස කළද කොටදෙණියාව පොලිසිය ඊට විරුද්ධ වෙමින් DNA පරික්ෂණ වාර්තාවක් ලබාගත යුතු යැයි