සිසු දියණික අපයෝජනයට ලක් කළ ගාමිණි නිශ්ශංක සහ මීගමුවේ ටියුෂන් කඩ ….

0
71

k2874055ගාමිණි නිශ්ශංක නැමැති ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරයා විසින් ඔහුගේ පුද්ගලික පංතියකට පැමිණ සිටි 10 වසරේ සිසුවියක අපයෝජනයට ලක් කර ඇත.
එදින පංති පැවැති දිනයේ එහි සිටි පිරිමි ළමුන් අනෙක් සිසුන්ව ඉක්මනින් පංතියට කැදවාගෙන එන ලෙස දන්වමින් එලියට යවා ඇති ගාමිණි නිශ්ශංක  පංතියේ සිටි තරුණ දියණියක වෙත ගොස් ඔහුගේ අවලං අසාවන් ඉටුකර ගැනිමට තැත්කර ඇත.මේ සියල්ල ඉවසා දරා සිට පංති නිමවි ගෙදර ගිය මේ දැරිය සිදුවු සියල්ල සිය දෙමාව්පියන් වෙත පවසා ඇත.
පසුව ඔවුන් පැමිණ මේ පිළිබදව  පොලිසියේ පැමිණිලි කිරිමෙන් පසු අදාල ගුරුවරයාව අත්අඩංගුවට  දෙසැ 20 වනදා තෙක් බන්ධනාගාරගත කර ඇත.
පැමිණිල්ල සටහන් කිරිමෙන් පසු විශාල බලවතුන් පිරිසක් ගාමිණි නිශ්ශංකව අත්අඩංගුවට ගැනිම වැලැක්විම සදහා කටයුතු කර ඇතැයි ද වාර්ථා වේ.
ඒ සියල්ලෝ කව්රුන්දැයි මීපුර පාඨකයන්ගේ දැනගැනිම සදහා ඉදිරියේදි ප්‍රකාශයට පත්කරන්නෙමු.
දැන් මෙහිදි මතුවෙන ගැටළුව වන්නේ මෙවන් වනචර ගුරුවරුන්ට තවදුරටත් මීගමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල රැදෙන්නට අවසර ලබාදෙන්නේද යන්නයි.
මීගමුවේ උපකාරක පංති ව්‍යාපාරයේ ප්‍රසිද්ධ ගුරුවරයෙකුගේ වනචර කම අධිකරණය දක්වා ගෙන ගොස් ප්‍රසිද්ධ කර ඇති පසුබිමක තවදුරටත් මීගමුෙව් දරුවන් බිලිගැනිමට ඉඩ සලසන්නට සැදි පැහැදි සිටින ටියුෂන් කඩ මීගමුවේ දරුවන්ගේ ආරක්ෂාව නාමයෙන් අප විසින්  ඉදියේදි හෙළිදරව් කරන්නෙමු.
ඒ පිළිබදව සියළු තොරුතුරු අප වෙත ලබාදෙන ලෙසද අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.