සීදුවට අලුත් උප නගරාධිපතිවරයෙක්

0
63

jjjමෑතකදී  හිස්වූ   කටුනායක – සීදුව   නගර සභාවේ උප නගරාධීපතිධූරය වෙනුවෙන්  නැවත පත්කිරීම පසුගියදා සිදුවිය.  සීදුව නගර සභාවේ උප නගරාධීපතිවරයා  ලෙස  ගාමිණී  හෙට්ටිආරච්චි මහතා  පසුගියදා  පා.මන්ත්‍රිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරියේ දිව්රුම් දෙන ලදී.