2025.04.08 දින පැය 1150ට පමණ සීදුව පොලිස් වසමේ නො.67/06,ලංකා මුස්ලිම් හෝටලය අසල පිහිටා ඇති ජුකී පාට්ස් නැමති ආයතනයේ හිමිකරු වන වදුරුවලගේ ජූඩ් නිමල් සුසන්ත නොහොත් ඉඳිකටු ජුඩ් (වයස අවුරුදු 57) නැමති අය හට ආයතනයේ රැඳි සිටිය දි යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරැවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබු ජුඩ් සුසන්ත යන අය මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.