සීදුව සම්පත් බැංකුව මංකොල්ල කයි

0
124

(11.00am )අද (18)  උදෑසන 9.30 ට පමණ සීදුවේ සම්පත් බැංකු ශාඛාවකට ඇතුල් වූ මංෙකාල්ලකරුවෙකු  එහි කවුන්ටරයක් ලඟට ගොස් මුදල් ගැනීමේ මුවාවෙන්  බැංකු  සේවකයාට අත්බෝම්බයක් පෙන්වා බියගන්වා මංකොල්ලකරු විසින් රු ලක්ෂ 4කට ආසන්න මුදලක්  රැගෙන  කා පලා ගොස් ඇත.
මෙම පුද්ගලයා පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බව වාර්තා වන අතර වයස අවුරුදු 54ක පමණ වයසැති පුද්ගලයෙකු බවට දැනට හඳුනාගෙන ඇත. මෙම අවස්ථාව වන විට  සීදුව පොලීසිය විසින්  පරීක්ෂණ සිදුකරමින් සිටියි.riyal-currency-qatari-riyal-qr-banknotes-bills-qatar-DF9RYM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here