News සීදුව හෑන්ස් කම්හලේ කම්කරුවන් 200 ක් රෝහල්ගත කෙරේ By fgamage - 2013 December 6 0 145 FacebookWhatsApp ආහාර හෝ ජලය විෂවිමකින් සිදුව හෑන්ස් කම්හලේ කම්කරුවන් 200 ක් පමණ මීට සුළුවේලාවකට පෙර මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.