සීදුව MOH කාර්යාලය කඩිසරයි ! ඊයේ එන්නත් 1700 ක් දීලා ..

0
293

පිමි පණිමින් පැතිර යන වසංගතයෙන් බේරිම සදහා ජනතාව තුල ඇති උනන්දුව එන්නත් පෝලිම් වලින්ම පෙනේ. එන්නතකරණය ගැන හොද නමක් තබා ඇති ලංකාව මේ කොරෝනා එන්නත්කරණය නිසා ඊට කලු පැල්ලමක් එක්කරගෙන ඇත්තේ දේශපාලන අතපෙවිම් නිසාය.
කෙසේ වෙතත මිගමුව MOH කාර්යාලය සිය එන්නත්කරණ වැඩසටහන කඩිසරව කරගෙන යන බව පෙනේ .ඊයේ දිනයේ සීදූව MOH කාර්යාලය තුල පැවැති එන්නත්කරණ වැඩසටහනට ගුවන් හමුදාවේද සහය ලැබි තිබුන බව ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් මහතා කියා සිටියේය. එමෙන්ම ඔවුන් ඊයේ දිනයේදි 1700 කට එන්නත ලබා දි තිබුණි.
අද කුරණ කටුනායක මෙතෝදිස්ත දේවස්ථානයේදි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.