සුජිත්ලා වෙනුවෙන් කාවින්ද පාර්ලිමේන්තුවේදි කථා කරයිද ?

0
240
139408647 3930631953666164 8211600047598736141 n
IMG 20210126 115134

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අවධානය යොමුකර නොතිබුනද සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය හරහා දැවැන්ත ලෙසින් සමාජ ගතවෙමින් ඇති මිගමුව දූවේ සුජිත්ලාට රාජ්‍ය නිළධාරින් හා පුදුමු ගංකාරයන් කිප දෙනෙකු විසින් සිදුකරන ලද ආසාරණය පාර්ලිමේන්තුවේදි කථා කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඊයේ ප්‍රකාශ කොට තිබුණි.
ඒ මෙසේ ආසාධාරණයට ලක්ව ඇති පවුලේ අයව හමුවිමට මිගමුව දූව ප්‍රදේශයට පැමිණ තිබුණ අවස්ථාවේදිය.

IMG 20210121 183036


මෙම කොට්ටාශය නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා ඇතුළු ගම්වාසින් විසින් මේ දැවැන්ත ආසාරණය රටපුරා සමාජ ගතකරන්නට දිගින් දිගටම කටයුතු කරමින් සිටි.
දැන් මේ සියලු දෙනා බලා සිටින්නේ මේ ප්‍රශ්ණය කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා විසින් පාර්ලිමේන්තුවේදි ද මතුකරන්නේද යන කරුණ ගැනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here