සුජීව සහ සිතුර සමරමින් මිලානෝහි දී පාපන්දු තරගාවලියක්

0
72
සුජීව ප්‍රනාන්දු සහ සිතුර ප්‍රනාන්දු ( පිය-පුතු ) අනුස්මරණ කරමින් දෙවන වරටත් පවත්වන සත් සමාජීක පාපන්දු තරගාවලිය මිලානෝ නගරයේදී 05 ඔක්තෝම්බර් 2014unnamed
ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගරවල  වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරීම සදහා ශ්‍රී ලංකාවට ගොස් සිටියදී  2012 සැප්තැම්බර් 16 වන දින වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව අනාරක්ෂිත දුම් රිය හරස් මාර්ගයේදී කැබ් රිය දුම් රිය හා ගැටී අප අතරින් මෙලොවින් සමුගත් (පිය පුතු ) අනුස්මරණ කරමින් දෙවන වරටත් පවත්වන  පාපන්දු තරගාවලිය
05-10-2014  ඉරුදින  උදෑසන 11 සිට දවස පුරා  CAMPO SPORTIVO CIMIANO , VIA DON GIOVANNI CALABRIA – 16 , MILANO
මෙම  ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ …
මෙය සඳහා ඉතාලියේ සියලුම නගරවල  ශ්‍රී ලාංකීක පාපන්දු කණ්ඩායම් 13 ක් සහභාගී වේ …
1. ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට සුජීව ප්‍රනාන්දු – සිතුර ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය සමඟ වටිනා මුදල් ත ්‍යගය
2. අනුශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට අනුශුරතා කුසලානය සමග මුදල් ත්‍ය ගය
3. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රන් පාපන්දුව
4. තරගාවලියේ වැඩිම ගෝල් ලබාගන්නා ක්‍රීඩකයාට රන් සපත්තුව
5.තරගාවලියේ හොඳම  දැල් රකින්නාට කුසලානය
6.අවසන් තරගයේ හොඳම ක්‍රිඩකයාට කුසලානය
විමසිම් 3892669567 සම්පත්  මිල්රෝයි