කෙසේ වෙතත් අද දිනයේ සුදර්ශණි ප්රනාන්දුපුල්ලේගේ නිවස වටා රැස්ව සිටි සිය ආධාරකරුවන් ඇගේ අවසන් තීන්දුව ගැන විමසා සිටි බව වාර්ථා වේ.
කෙසේ වෙතත් ඇය පවසා තිබුනේ ලබන බදදා වන විට ඇය සිය තින්දුව ප්රකාශ කරන බවය.
මේ අතර පොහොට්ටුවට සමිප ආරංචි මාර්ග දක්වා සිටියේ කටාන ආසනය තුල මහින්ද රාජපක්ෂගේ ප්රබලයෙකු වන ආනන්ද හරිස්චන්ද්ර ඉදිරියට ගෙන ඒමේ සැලැස්මක් මේ තුල ක්රියාත්මක වන බවය.