සුදර්ශණි කාගේ පැත්තේද ?

0
51

අගමැතිවරයා එළවිම සදහා වු දෝෂාභියෝගයට පළමුව අත්සන් දැමුවේ තමා යැයි ඇමතිනි  සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගිය දිනක පැවැති ප්‍රසිද්ධ රැස්විමකදි ප්‍රකාශ කොට තිබුණි,
මේ දිනවල ශ්‍රිලනිප මහින්ද පාර්ශවයේ ප්‍රධාන සැලැස්ම වි ඇත්තේ ද කෙසේ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව ධුරයෙන් පහකරලන්නටය.
දැන් ඇත්තේ ජාතික ආණ්ඩුවකි.
එය බලයට ගෙන ඒම සදහා වැඩිම කැපකිරිම මෙන්ම මහන්සියද එජාපයෙනි.
සුදර්ශණි යනු එහි එක් අමාත්‍යවරියකි.
තම ස්වාමියා වු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයට අදාල සැකයන් කාලයක සිට එල්ලවෙමින් ඇත්තේ රාජපක්ෂවරුන් වෙතටය.
ඒ අනුව මේ දිනවල  මීගමුවේ දේශපාලන කවයන් අතරේ කථාවෙමින් ඇත්තේ දවල් මිගෙල්ලා සහ රැ දනියෙල්ලා ගැනය.dr.sudarshani