සුදර්ශනී උඩට , සරත් කැපෙයි , රාජිතගේ ගේමක්ද ?

0
66

වර්තමාන විසින් අලුත් අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර 10ක් පිරිනමා තිබේ.
මේ නව අමාත්‍යධූර අතරින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ලැබී ඇත්තේ ද නියෝජ්‍ය අමාත්‍යධූරයක් වන අතර සරත් ගුණරත්න මහතාට කිසිදු අමාත්‍යධූරයක් ලබාදි නොමැත.
මෙයට එක් හේතුවක් ලෙස රාජිත සේනාරත්න මහතා සරත් ගුණරත්න සමග ඇති නොහොද බලපෑ ඇතැයි ද වාර්තා වේ.   සරත්  ගුණරත්න යනු කිසිදා පක්ෂය    හැර නොගිය මරණ තර්ජන හමුවේ පවා පක්ෂය පාවා නොදුන්  ජේෂ්‍ය්ඨ ශ්‍රිලනිප සාමාජිකයෙකි.  මේ පිටුපස ඇත්තේ රාජිත ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවද දේශපාලන ක්ෂේත්‍රයේ  අයතුළ කුකුසක් මතුව තිබේ
DSCN1831