සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් දුටුගැමුණු විද්‍යාලයට අරමුදලක්

0
99

සමස්ත ලංකා පාසල් අයෝමය පුරුෂයා තේරීමේ ශූරතාවය 2වන ස්ථානය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු විද්‍යාලයේ ශිෂ්‍යෙයෙකු විසින් දිනාගෙන තිබේ. අසංක මිතුන් ලක්ෂිත නම් එම සිසුවාට පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගී විය. මෙම උතසවය පසුගියදා දුටුගැමුණු විද්‍යාලයේදී  පැවැත්විණි. මෙම අවස්ථාවේදී ඇය විසින් ඇගේ විමධ්‍යගත අරමුදලින් රු ලක්ෂ 16ක් විද්‍යාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රදානය කරන ලදී.
dutugamunividyalaya1