සුද්දාගේ මාළු කඩේට මොකද වෙන්න යන්නේ..??

0
163

මීගමුවේ ඉපැරණි ගොඩනැගිලි සංරක්ෂණය සදහා වැඩ පිළිවෙලක අවශ්‍යතාවය තදින් තිබේ එසේ නොමැති වන්නේ ඒ සියළු ථෙතිහාසික  ස්ථාන අබිලි  ද්‍රව්‍ය වලට විකුණන බවද සක්සුදක් සේ පැහැදි වේ
මීගමුවේ ඉපැරණි නගර ශාලාව අබිලි ද්‍රව්‍ය වලට කඩා බිද දමන ලද්දේ මීගමුවේ හිටපු නගාරාධිපතිවරයෙකුගේ පියා  විසිනි.
බ්‍රිතාන්‍ය පාලනය සමයේ ඉදිකෙරුන කාමච්චෝඩේ මාළු කඩය මිපුර වෙබ් අඩවියේ පුරවැසි මාධ්‍යකරුවකෙු විසින් සංරක්ෂණය කිරිමේ වැදගත්කම පෙන්වා දුන්නේ මීට මාසයකට පෙරය.
මේ දිනවල එහි කිසියම් ප්‍රතිසංකරණ කටයුතු ප්‍රමාණයක් සිදුවෙමින් තිබෙන බැව් පෙනේ.එහෙත් මෙවන් පෞරාණික වටිනාකමක් සහිත දැ සුරැකීමේ වැදගත්කම කිසිසෙත් නොදකින දේශපාලකයන් සිටින නගරයක ඒවා රැකගතහැකි වන්නේ ඒවායේ වැදගත්කම දකින් පුරවැසියන් පෙරට එන්නේ නම් පමණි.
ජායා – මුනියර්

 

FM 5FM 2FM 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here