සුද්දෝ මිගමුවට එන්නේ නෑ , අපිළිවෙලයි, ආනාරක්ෂිතයි ?

0
291
IMG 20220206 WA0009
IMG 20220206 WA0012 01

මිගමුව නගරයේ පවතින අපිළිවෙල සහ ආනාරක්ෂිත බව නිසා විදේශිය සංචාරකයන්ගේ පැමිණිම අඩුවෙමින් ඇතැයි සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ කොටස් මේ වන විට බරපතල චෝදනාවක් එල්ල කරමින් සිටිති.
ඔවුන් සිටින්නේ විශේෂයෙන් මිගමුව වෙරළ තිරයන්හි පවතින අපිරිසිදු කම මෙන්ම ආනාරක්ෂිත බව බව නිසා සංචාරකයන්ට මිගමුව පිළිබදව අවධානය අඩුවෙමින් ඇති බවය.
මිගමුව වෙරළ උද්‍යානය ගැන විශේෂයෙන්ම සදහන් කර සිටින සංවාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ එක් පුද්ගලයෙකු පමණක් එහි ආදායම් ලබමින් සැප ලබන අතරේ එය නිසි ලෙසින් නඩත්තු නොකිරිම නිසා මිගමුවට ඇති එකම වෙරළ උද්‍යානය තැන තැන කුණු කසල ගොඩගැසුනු විදේශිකයෙකුට නිදහසේ ඇවිද යා නොහැකි තත්වයක් ඇති තැනක් බවට පත්ව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here