සුදු වෑන් ගැන මාධ්‍ය හමුවක් පැවැත්වු දෙදෙනා බන්ධනාගාරයට !

0
133

arrestසුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධියට අදාළව ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන  පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.