සුදු වෑන් වෙනුවට සුදු පාපැදි ගැන රටවල් 200 ක කථාකරති ?

0
36

සුදු පාපැදි උරගුවේ නගරයේ තැන තැන මේසේ ප්‍රදර්ශනය විමට පටන් ගෙන දැන් දින කිපයක සිටය.
මෙයට හේතුව වි ඇත්තේ පසුගිය කාලය තුල පාපැදි මරණ සංඛ්‍යාව ඉහල යාමයි.
එය සංකේත කරනු වස් සහ අකාලයේ අහිමි වන ජිවිත රැකගැනිම පිළිබදව පණිවිඩයක් දිම මෙම වැඩපිළිවෙලේ මුලික අරමුණ වි තිබේ.
මෙ අළුත් තාලේ වැඩසටහන තවත් රටවල් 200 ක් පුරා ක්‍රියාත්මක වන බව ග්ලෝබල් වොයිස් නම් වෙබ් අඩවිය සදහන් කරයිඑමෙන්ම උරුගුවේ මෙසේ හොල්මන් සුදු පාපැදි වැඩසටහන 2009 වසරේ උරගුවේ මහමගදි මිය ගොස් තිබුණ යතුරු පැදිකරුවෙකු සිහිකරමින් 2014 වසරේ .සිටය.white bcycle