සුන්දර වෙරළ තීරය විනාශ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න !

0
406
pitipana kunu 6pitipana kunu 2මෙන්න පිටිපන සිට පමුණුගම දක්වා ඇති මුහුදු වෙරල එම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන් විසින්ම අපවිත්‍ර කර ඇති ආකාරය. සෑම සතියකටම දින දෙකක් මීගමුව නගර සභාවේ කුණු ලොරිය -කුණු එකතු කරන්නට මේ ප්‍රදේශයට ආවත් …මුහුද අයිනේ ජීවත් වන බොහෝ මිනිසුන් තමාගේ කුණු ජරාව ගෙනත් දමන්නේ මුහුදු වෙරලටය..pitipana kunu 5pitipana kunu 7. එසේම..මෙම ප්‍රදේශයේ පවත්වාගෙන යන මාළු සැකසීමේ ව්‍යාපාර ඔවුන්ගේ අප දව්‍ය බැහැර කරන්නේද මුහුදු වෙරලටමය. මේ හේතුන් නිසා සුන්දර මුහුදු වෙරල ගද ගසන කුණු තීරයක් බවට පත්වී ඇත. වෙරල රැක ගැනීමේ වගකීම කාගේද?
 ඡායා සහ සටහන අරුණ ශාන්ත නෝනිස්