සුනිලා ගුණ සමරුව අද !

0
106

sunila newප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකරගේ ජීවිත ගුණ සමරුව (සැප්තැම්බර් 4) වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී සවස 6.30 ට පැවැත්වීමට නියමිතය. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය මගින් සංවිධානය කරනු ලබන මෙම සමරුවේ දී ස්වර්ණා මල්ලවාරච්චි, ශර්මන් ඩී රෝස් අදහස් දැක්වීමට නියමිතය.