සුපර්සොනික් පදනමෙන් ගම්වාසින්ට සහන මල්ලක් !

0
129

IMG-20200327-WA0049

IMG-20200327-WA0052රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ හදවත් ඇති මිනිසුන් සහ ගැහැණුන් තමන්ට හැකි පමණින් අනෙකාගේ කුසගින්න නිවිමට හැකි අකාරයෙන් සම්මාදම් වෙති.
මිගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සුපර්සොනික් අධිපති අනුර ප්‍රනාන්දු මහතාද සුපර්සොනික් පදනම මගින් සිය දළුපත ගම්වාසින් හට සහන මල්ලක් සකසා නොමිලේම ලබාදිමට පියවර ගෙන තිබුණි.
සිංහල මුස්ලිම්  සහ  දමිල ජනයා අතරේ මේ සහන මල්ල බෙදා හැර තිබුනේ ඊයේ ( 26) දිනයේය.
රජය විසින් ගෙදරටම බඩු එවනවා යැයි කියන පම්පෝරු කථාද පසෙක තිබියදි අනුරලා රජයටත් වඩා පෙරට විත් සිය සහෝදර ජනයා අතරේ හොද හිත බෙදා ගෙන තිබුණි.
සහල් එළවළු ඇතුළුව රු 800 කටත් වඩා වැඩි වටිනාකමක් සහිත මේ පාර්සලය පවතින බඩු හිඟය මැද සැබැවින්ම බොහෝ දෙනෙකුට ලොකු සහනයකි.

IMG-20200327-WA0050

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here