සුපිරි වාහනත් සමඟින් ඇවෙන්රා හෝටලයටත් ගිනි තියයි.

0
222
FB IMG 1652110292783
FB IMG 1652110289521
FB IMG 1652110286201
FB IMG 1652110279458
FB IMG 1652110282812

මිගමුවේ ධනකුවේරයකු වු ව්‍යාපාරිකයෙකුට අයත් සුපිරි වාහන රැසක් සමගින් ඇවෙන්රා හෝටලයට ගිනි තබා ඇත.

රාජපක්ෂ පාලනය යටතේ ඉතා ඉක්මනින් ප්‍රකෝටිපතියෙකු වු ඇවෙන්රා හිමිකරු විසින් පරිහරණය කරන අධි සුඛෝපභෝගී වාහන රාජපක්ෂගේ පුතාලට හිමිඒවා බවට රාවයක් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here