සුභ උපන් දිනයක් බාහු සහෝදරයා

0
170

බාහු සහෝදරායාගේ 70 වෙනි උපන් දිනය මාර්තු මස 8 වෙනිදාට යෙදි තිබුණි .රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් අප්‍රේල් 05 වනදා මීගමුව කුරණ දි ධහිංසාව පිළිබදව පැවැති වටමේස සාකච්ජාව අතරදි බාහු සහෝදරයාගේ උපන් දිනය සැමරිමද විශේෂත්වයක් ගෙන තිබුණි.
මේ සදහා විපක්ෂයේ විරෝධයේ සහ නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරින් පිරිසක් ද එක්ව සිටියහ.