සුරුපි කතුන් පාලුතැන්වලට එන්න කිව්වොත් යන්නේ බලාගෙනයි ?

0
91

thiefwoman(11.30 am ) රන් ආභරණ පැලද සිටින තරුණයන්ගේ රන් ආභරණ කොල්ලකන කාන්තාවක් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලියක් සීදූව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ සීදුව ආඩිඅම්බලම හා බාදූරාගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ලයින් දෙදෙනෙකු හා කාන්තාවකි
සුරූපී කාන්තාවක් විසින් දහවල් කාලයේදී කරවට හා අත්වල රත්තරන් පැලද සිටින පිරිමි පුදගලයින් වසගයට පත්කර මුලා කර ඔවුන් සතුව ඇති ජංගම දූරකථන අංකය ඉල්ලාගෙන රාති්‍ර කාලයේදී විවිධ පාළු ස්ථානවලට දූරකථන අංකය ඉල්ලාගත් තරුණයන්ට එන ලෙස දන්වා අසල පාළු ස්ථානවල සැලසුම් කරන ලද තම කල්ලියේ අනිත් දෙදෙනා සැගව සිට එම ස්ථානයට පැමිණ සුරුපී කත සමග කථා කරමින් සිටින පුදගලයාගේ පැලද සිටින රන් ආභාරණ කොල්ලකා පලා යන බවයි
සිද්දියට මුහුණ දූන් පුද්ගලයෙක් සීදූව පොලීසියට කරන ලද පැමිණිල්ලකට පසු කරන ලද පොලිස් පරීක්ෂන වලදී හෙලිවු කරණු අනුව සුරුපි කාන්තාව අත් අඩංගුවට ගෙ ඇති අතර පසුව තරුණිය කරන ලද පාපොචිචාරනයෙන් දී තරුණිය සමග සිටින අනියම් පෙම්වතුන් දෙදෙනාද අත් අඩගුවට ගෙත ප්‍රශ්ණ කිරිෙමිදී මෙම කි්‍රයාව කාලයක සිට සංවිධානාත්මකව දිගටම කරගෙන ආ බවත් මෙයින් ලැඛෙන මුදල් වලින් මත්ද්‍රව්‍ය මත් කුඩු පාවිචිචිය සදහා මෙම මුදල් යොමුකරන බව සැක කරුවන් ප්‍රකාශ කර බව පොලීසිය පැවසිය
සිද්දය සම්බන්දයෙන් වැවිදූර පරික්ෂණ සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශි්‍රනක සංජිව ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපත් පොලිස් පරික්ෂක සජිත් රත්නායක මහතා ඇතුළු පොලිස් නිළධාරි පිරිසක් පරික්ෂණ මෙහෙයවනු ඇත
පියපේම මානික්කරත්න