දිනපතා සතිපතා මෙසේ ආසාදිතයන් සුවය ලබමින් සිටිමද අසුබදායකම පුවත් නිරන්තරයෙන් අසන ඇසෙන සැමට එක්තරා අස්වැසිල්ලකි.
මෙරටින් පළමු ශ්‍රිලාංකික කොරෝනා රෝගියා වාර්තා වි තිබුනේ මාර්තු 11 වනදාය.
මේ අනුව රෝගින් 139 දෙනෙකු සුවය ලබන්නේ දින 52 ක් වැනි කාලයදිය.