සුළි සුළඟින් මිගමුවේ ධිවරයන්ට අනතුරක් නෑ !

0
52

multiday boats 1ඊයේ දිනයේ සිට පවතින සුළි සුළන් තත්වය හමුවේ මිගමුවේන් මුහුදු ගොස් සිටි ධිවරයන් ආමාරු තත්වයකට මුහුණ දි තිබුණද කල් ඇතිව ඔවුන් ගොඩට පැමිණිමට ක්‍රියාකොට තිබිම නිසා කිසිදු අවාසනාවන්ත තත්වයක් මිගමුවේන වාර්ථා වි නොතිබුණි.
ධිවරයන්ට අනුව මෙය වාරකන් සුළං තත්වයකි. ලංකාව මුහුණ දුන් සුනාමි තත්වයෙන් පසුව ඇතිවු බරපතල සුළං තත්වයකට ඔවුන් මුහුණ දුන් බව ධිවරයෝ පවසා සිටිති.
ඊයේ රාත්‍රියේ තරමක් පමා වි ගොඩට පැමිණෙමින් තිබුණ බෝට්ටුවක් මහත් වෙහෙසක් දරා අනතුරිකින්  තොරව ගොඩබිමට ගැනිමට ධිවරයෝ සාමුහික උත්සාහයක නිරතව සිටියහ.