සූදු ගැසූ කාන්තාවන් අත්අඩංගුවට

0
82

මීගමුවේ සූදු පොලක් වටලා ගැහැණු තිදෙනෙක් හා පිරිමි තිදෙනක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. වරදට දඩුවම ලෙස රු 100 බැගින් දඩයක්ද මාස 3ක සිර දඩුවමක්ද මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහතමිය නියම කර ඇත. මෙසේ දඩුවම් නියම වී ඇත්තේ මීගමුවේ පිටිපන කාන්තාවන් තිදෙනෙකුට හා මංකුලියේ කාන්තාවන් තිදෙනෙකුට වේ.