සූදූ පොළකට ගිය මිගමු ප්‍රබලයෙකුටත් කොරෝනා ..????

0
215

රට පුරා කොරෝනා පැතිර ගියද සූදුව කිසිවිටකත් ලොක්ඩවුන් වුයේ නැත. එය ජයටම කෙරිගෙන ගියේය.බූරු කප්පිත්තන් රටපුරා සිය බලය දනය යොදාගනිමින් සෙල්ලම ජයටම කරගෙන යති.
මේ අතර බණ්ඩාරගම සූදු පොලක් වැටලු පුවතක්ද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එසේ වාර්තා අතරට නොගිය කොරෝනා බෝ කළ බූරු පොළවල්ද රටේ තැන තැන ක්‍රියාත්මකය.

දේශපාලන බලපුලුවන්කාර කම්වලට හෝ ධනබලයට යටකරගන්නට බැරි කොරෝන වෛරසය දැන් මේ බුරු කප්පිත්තන්ගේ ජිවිත කරා මෙන්ම ඒ අය ඇසුරු කරන අයගේද ජිවිතවලට බලපෑම් කරමින් තිබේ.
මේ අවදානම දැන් මිගමුව කරාද පැමිණ ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් වාර්තා වෙමින් තිබේ
ඒ දුරපළාතක පැවැති බූරු පොළකට ගොස් තිබුණ මිගමුවේ ප්‍රබලයෙකුද කොරෝනා වෛරසයට ගොදුරුවි තිබිම හේතුවෙනි.