ලාබාල තරුණ තරුණියන් 300කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවී ඇති මෙම සාදයේදී තරුණ තරුණියන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන ඇති අතර එහිදී ඔව්හු වීශේෂ මත්පෙති වර්ග භාවිතා කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
යුරෝපීය ජාතිකයකුගේ හුරතලකුවීම නිසා ධනවතෙකුවූ මෙම හොටලයේ අයිතිකරු මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් අතරේ මත්ද්‍රව්‍ය පැතිරවීමට කටයුතු කරන බවට චෝදනාවට ලක්ව ඇත.
දැති මෝරා.
Save