‘සෙනුරි ‘බෝට්ටුවේ ගමන් ගත් ධීවරයින් ගැන බලාපොරොත්තු බිද වැටෙයි

0
114
senuri boat peoples

2017  නොවැම්බර්   15  දින  මීගමුවෙන්  මුහුදු  ගිය   සෙනුරි  බෝට්ටුව   අතුරුදහන්වී  මේ වනවිට   මාස 5ක්   ගතවීය.
ඒ දිනවල ඇතිවූ මහා කුණාටුව හේතුවෙන් මෙම   බෝට්ටුව අනතුරකට ලක්වී ඇති බව තහවුරු වූ නමුත් ඔවුන් පිළිබ කිසිම හෝඩුවාවහක් අදාළ නිලධාරීන් හට නොලැබීමත් හේතුවෙන් මොවුන්ට කුමක් සිදුවූවාද යන්න පිළිබදව ස්ථීර නිගමනයකට එළඹීමට නොහැකි විය.  ඇති  හෙයින්  මේ  පිළිබව  විමසා  බැලීම  ස හා  එම  බෝට්ටුවේ  ගමන් කළ   අජිත්ගේ   බිරි ගේ  නැගනිය  වන  මරියා  සමග  දුරකථනයෙන්  ඇමතීමක්  කළෙමු. මෙම බෝට්ටුවේ ධීවරයින් හතර දෙනෙකු  සිටි අතර   ඇය  ප්‍රකාශ කළේ   ස්තිර  වශයෙන්ම  මෙම බෝට්ටුවේ  ගිය  සියළු දෙනා  මරණයට  පත්වී ඇතිබව  දැන ගත්බවයි.

දැනට  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලයෙන්  ර. 1200/  ක්  වටිනා  බඩුමල්ලක්   සතියකට  වරක්  ලැබෙන  බවත්,තව  මාස  6කින්  පමණ  ඉතිරි  කටයුතු  ස හා  වැඩපිළිවෙලක්  සකසන බව  ධීවර කාර්්‍යාලයෙන්  පොරොන්දු වී ඇති බවත්  මරියා  අප  සමඟ  පැවසුවාය.

senuri boat peoples
senuri boat peoples

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here