සේවිකාවන් ලෙඩ කළ ආහාර සපයා ඇත්තේ මුන්නකරයේ තැනකින් …

0
46

FTZ 1නිදහස් වෙළද කලාප සේවිකාවන් සිය ගණනක් ලෙඩ කළ ආහාර සපා ඇත්තේ මීගමුවේ මුන්නක්කරයේ තැනකින් බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විජේලත් මහතා පවසා සිටි.
මේ සම්බන්ධයෙන්  සොයාබැලිම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමක් කඩිනමින් මුන්නකරය බලා පිටත් කළ බල අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලෙසින් පවසා සිටියේය.
ඡයා- එම්.ඉසෙඩ්.සහාජාන්