සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදුන ශ්‍රි ලාංකිකයන් අද ලංකාවට !

0
94

ෂන්මුගම්

දළුපොත පදිංචි ෂන්මුගම් මහතා

දැනට මසකට පමණ ඉහතදි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව පසුව නිදහස් කරනු ලැබු ශ්‍රි ලාංකිකයන් පිරිස අද සවස දිවයිනට ලගාවිමට නියමිත බව වාර්ථා වේ.
මේ පිරිස අතර මීගමුවේ දළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වෙයි.
ඔහු එකි නෞකාවේ ප්‍රධාන අරක්කැමියා ලෙසින් සේවය කරන ලද අයෙකි.