සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදුන ශ්‍රි ලාංකිකයන් අද ලංකාවට !

0
115

ෂන්මුගම්

දළුපොත පදිංචි ෂන්මුගම් මහතා

දැනට මසකට පමණ ඉහතදි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව පසුව නිදහස් කරනු ලැබු ශ්‍රි ලාංකිකයන් පිරිස අද සවස දිවයිනට ලගාවිමට නියමිත බව වාර්ථා වේ.
මේ පිරිස අතර මීගමුවේ දළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වෙයි.
ඔහු එකි නෞකාවේ ප්‍රධාන අරක්කැමියා ලෙසින් සේවය කරන ලද අයෙකි.