සෝමේ පරාජය පිළිගනියි!පාර්ලිමේන්තුවේ සජිවි ගුවන් විදුලි විකාශය ඇරඹේ!

0
111
sdr

dav

sdr

sdr

කුමන්ත්‍රණ ආණ්ඩුවේ හයිය ගෙන  පාර්ලිමේන්තුවේ සජිවි ගුවන්  විදුලි විකාශය හිතුවක්කාර ලෙස නවතා දැමු ගුවන් විදුලි සභාපති දැන් පරාජය භාරගෙන කථානායකවරයාගෙන්ද සමාව ඉල්ලා අද සිට ගුවන් විදුලියේ  පාර්ලිමේන්තු සජිවි විකාශය ආරම්භ කර තිබේ.මේ අතර ගුවන් විදුලියට මෙන්ම රුපවාහිනියටද ජනතාවට  ඇත්ත කියන ලෙස බලකරමින් අද විරෝධතාවක්ද පැවැත්විණි.මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන මේ විරෝධතාවයට එක්ව සි⁣ටියහ.

sdr