සෞඛ්‍යාරක්ෂිතව පිසීම සඳහා MOH එකෙන් උපදෙස්

0
75


මීගමුවේ  කොට්ඨාශ 09 ආවරණය වන පරිදි කොච්චිකඩේ සිට කුරණ දක්වා තිබෙන තේ කඩ සහ කුඩා ප්‍රමාණයේ හෝටල් සහ ආපන ශාලා තුළ සෞඛ්‍යාරක්ෂක්ෂිතව පිසීම සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව  කඩ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  අද මීගමුවේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට මීගමුවේ හෝටල් හිමියන් 300 ක් පමණ සහභාගී වූහ. මෙම වැඩසටහනට මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා සහ සහකාර කොමසාරිස්වරයා ද සහභාගී වූ අතර මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී විය.IMG_7752