ඒ කෘෘර ඝාතනයට එරෙහිව දැනටමත් ලෝකය පුරා විරෝධතා විවිධ නගර වලදි පැන නැගි තිබේ.
ඔවුන් හා එක්වෙමින් ශ්‍රිලංකාව තුල ද විරෝධතාවයක් සංවිධානය කිරිමට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මුලිකත්වය ගෙන තිබේ.
ඒ සදහා ඔක් 25 දවල් 12 ට කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙස මාධ්‍ය නිදහස අගයන සැමගෙන් ඉල්ලා සිටිති.