හජ් උත්සවය සමරන බැතිමතුන්

0
167

DSC03521
වාර්ෂික හජ් වන්දනාව අවසන් කරන පරිත්‍යාගයේ උත්සවය ලෙස හදුන්වන හජ් උත්සවය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්  අද සමරන ලදී.
මීගමුවේ  අහමදියා ජමාත් සංවිධානයේ සාමාජිකයින්ද අද මීගමුව පෙරියමුල්ලේ පිහිටි අහමදියා දේවස්ථානයේ දී හජ් සැමරුම වෙනුවෙන් ආගමික චාරිත්‍ර වල නිරත වූහ.


ඡායා -එම්.ඉසෙඩ් සාජහාන්