හදවත් සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ස් මිල අඩු කෙරේ

0
120

හදවත් රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ස් වල මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කොට තිබෙනවා. මේ මිල අඩි කිරීම පසුගිය අගෝස්තු 4 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.
මේ මිල අඩු කිරීමට අනුව වෙලෙදපොලේ රුපියල් හැත්තැපන් දහසකට අලෙවි වන ලෝහමය ස්ටෙන්ස් රුපියල් විසිහතර දහසක් දක්වා මිල අඩු කර ඇති අතර රුපියල් ලක්ෂ තුනහමාරකට අලෙවි වු ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා.

එලෙසම මෙම මිලගණන් යටතේ වෙලෙදපලේ ස්ටෙන්ස් අලෙවි වන්නේදැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් විමර්ශනයක් සිදු කරන බවයි වාර්ථා වන්නේ.

23193

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here