හම්බන්තොට – කලුදොදොල් මීගමුවෙදී ගන්න

0
381
Photo by kumari fernando

අද පෙරවරුවේදී මීගමුව ආර්පිකෝ සුපර් මාර්කට් හිදී  කලුදොදොල් අළෙවි සැලක් විවෘත කරන ලදි. හම්බන්තොට අලුත්පාරේ පිහිටා  ඇති ඉන්දික කලුදොදොල් ආයතනයේ  සාදන කලුදොදොල් වර්ග මෙහිදී අළෙවි වන අතර  එහිදී ඔබට සීනි අඩුකර සෑදූ කලුදෛාදොල් ද ලබාගත හැක.
ඉන්දික කලු  දොදොල් දැන් ඔබට  ආර්පිකෝ සුපර් මාර්කට්හිදී    රස බැලිය හැකියි.
ඉන්දික කලුදොදොල්  අළෙවි සැලක්  ජා-ඇල K-ZONE  හි ද විවෘතව තිඛේ.

Photo by kumari fernando

Photo by kumari fernando