හමුදා පාට් දාලා මංකොල්ල කන කල්ලියක් දැන් මිගමුවේ !

0
109

theifපසුගිය දිනක පාරේ ඇවිද යන කාන්තාවක් අසලට පැමිණ නතර කරන ලද ත්‍රිරෝද රථයක සිටි පිරිසක් ඇයට කියා තිබුනේ තමන් ආරක්ෂක ආමත්‍යංශයෙන් බවත් ප්‍රශ්ණ කිරිම සදහා රැගෙන යා යුතු බවත් ත්‍රිරෝද රථයට නගින ලෙසත්ය.
මෙසේ බලෙන් මෙන් නංවාගෙන තිබුණ ඇයව රැගෙන ගොස් සිහි මුර්ජා කොට ඇය පැළද සිට රන්අභරණ සියල්ල මංකොල්ල කා තිබුණි.
මේ ආකාරයෙන්ම මිට කලකට ඉහතදි ද ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මේ ආකාරයෙන්ම තමන් ආරක්ෂක අංශ විසින් යැයි මංකොල්ලයක් සිදුකර තිබුණි.