හලාවත උද්ඝෝෂණයට යකඩ කූරු රැගත් පොලිස් මැරයෝ ??

0
126

ඇන්ටන් ප්‍රනාන්දු 2 වන සැමරුම වෙනුවෙන් ඊයේ හලාවත නගර මධ්‍යයේ පැවැති උද්ඝෝෂණයට යකඩ කූරු රැගත් පොලිස් මැර පිරිසක් සම්බන්ධව සිටි අතර මේ මැරයන් එරෙහිව ජනතාව එකාවන්ව නැගි සිටියදි මේ මැරයන් යකඩ කූරුද බිම දමා දුවන්නට විය.
පසුව උද්ඝෝෂකයන් විසින් මේ අයව නැවතත් අල්ලාගෙන පොලිසියට භාරදෙන්නට සුදානම් වුවද කිසිදු පොලිස් නිළධාරියෙකු ඊට මැදිහත්වුයේ නැත.
මේ කලබල කාරි අවස්ථාව  ප්‍රයෝජනයට ගත් එක් පොලිස් මැරයෙකු වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක එල්ලි පලාගියේය.
chprotest 6

මේ පොලිස් නිළධාරියා මැරයා ට ආරක්ෂාව සලසන අයුරු