හලාවත ධීවරයන්ට වෙඩිතබා ඝාතනය කළ රාජපක්ෂලා වැල්ලවීදියට !

0
84

P1140195newIMG-9ac08fdf0bd6cccaa07dbefa30ffd7f0-Vතෙල් මිළ අඩුකරන ලෙස ඉල්ලා ධිවරයන් උද්ඝෝෂණ කරද්දි හලාවතදි වෙඩිතබා ඝාතනය කලේ රාජපක්ෂලාය.එදා ඇන්ටනිව ඝාතනය කරන්නට ආරක්ෂක අංශයවලට නියෝග දුන් ගෝඨාභය රාජපක්ෂ දැන් ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි.ඔහු අසරණ ධීවරයන්ගේ ලේ අත්වල ගාගත් අයෙකි.මිගමුවේ ධීවරයන්ගේ විරෝධයත් පොහොට්ටුවෙි අර්බුදයත් නිසා මිගමුවේ ලොකු පිට්ටනියක් වෙනුවට බාල්දිකොටුවට පසුබසින්න මේ වන විට ලංසා පවුලට සිදුව තිබේ.ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ බිරිදP1140293new