හැදිච්ච මිනිසුන් බිළිකළ පාසැලකට ගිය නැහැදිච්ච පුතෙක් !

0
105

සාගරදෙවන සංස්කරණය හරිස්චන්ද්‍ර විදුහල යනු මිගමුවේ ඉමහත් වු කිර්තියකට පත්ව තිබෙන ප්‍රධාන බොදුනු විදුහලයි. එහි බහුතරයක් දෙනා හැදිච්ච පුරවැසියන් ලෙසින් මේ සමාජය තුල ධනාත්මක ක්‍රියාකාරිත්වයක නියැලි සිටිති.
එහෙත් අති සුළුතරයක් වු ඇතැම් නැහැදිච්ච  පිරිසක්ද මෙවන් උතුම් පාසැලකින් බිහිව තිබිම කණගාටුවට කරුණකි.
තමන් උගත් පාසැල හරිස්චන්ද්‍රය යැයි කියා සිටින සාගර දිනේශ් නැමැත්තා එවැන්නකි.
ඔහු කොයිතරම් නම් නරුමයෙක්දැයි කියන්නේ නම් මාධ්‍යවේදියෙකුට රාජපක්ෂලාගේ සහ ලංසාලාගේ පවුල් හවුල විසින් එල්ල කරන්නට යෙදුන පහරදිමක් ඉතාමත් සාධාරණ යැයි කියන මට්ටමකට පත්ව ඇති මිනිස් භාගයක් බවට පත්ව තිබේ.
එවන් මිනිස් භාගවල නොමනා ක්‍රියාකාරිත්වයන් පුර්ණ උතුම් මිනිසුන් බිහිකර ඇති හරිස්චන්ද්‍ර විදුහලට පැහැදිලි අවනම්බුවකි..
ඒ නිසාම අප දුටු තැන එවන් අලවන් පුතුන් ගැන හෙළිදරව් කර සිටින්නේ පාසැලේත් එය විසින් බිහිකර ඇති ලක්ෂ සංඛ්‍යාත උතුම් මිනිසුන් සහ ගැහැණුන් ඉතා ඉහලටම ඔසවා තබනු පිණිසමය.
අප විසින් ලියන්නට යෙදුන ලිපියකට සිය මුහුණු පොතේ නරුම ප්‍රතිචාරයක් දක්වමින් මේ සාගර නැමැත්තා විසින් මාධ්‍යවේදින්ට එල්ල කරන ලද ප්‍රහාර සාධාරණිකරණය කර තිබුණි
සටහන  හරිහද විදුහලේ ආදිසිසුවෙකුගෙනි.

දෙවන සංස්කරණය 2

ජපානය වැනි අති දියුණු රටක සිටිනවා යැයි කියන වැදගත් බොදුනු පාසැලක සිප් සතර හැදැරුවා යැයි කියන ඇග ඩිජිටල් හැබැයි ඔළුව කචල් සාගර දිනේශ් නැමැති මිනිස් භාගය  යළිත් මුහුණු පොතේ ප්‍රතිචාර දක්වා ඇත. රාජපක්ෂලාගේ එකාධිපති වියරුවෙන් ගිණිකණ වැටුන මිනිමරුවන්ට පෙම්පදින සාගරලා වැනි තවත් බොහෝ අය ඉදිරියේදි අපට එරෙහි වන බව දනිමු.
පහත සටහන 
හරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුවෙකු සහ අපගේ  පාඨකයෙකු විසින් තබන ලද සටහනක ප්‍රතිචාරයක් ලෙසිනි.
මිල්ටන් අප්පුහාමි නම් මිගමුවේ ඉදන් එයා එදා හරියි කියල හිතපු දේශපාලනයක් කරා. රටජාතිය  ආගම දේශපාලනය  ගැන ඔයතරම්ම කැක්කුමක් තියෙනවා  නම් අපි ඒ අයට කියන්නේ එන්න ලංකාවට ඇවිත් රට ජාතික ආගම බේරගන්න වැඩකරන්න.
මෙන්න කැට මේ එකෙක් වත් එන්නේ නෑ . රට ඉදන් පොර ටෝක් …
හැබැයි ඒ අතින් මිල්ටන් අප්පුහාමිල great !

 

Sagara Dinesh අමු මීහරකෝ,, යහපාලනය නිසා කතෝලික ආගමටත් ගරහන ,නැහැදිච්ච තිරිසනේක් වෙන්න එපා …අදාල post එකට comment කරපන් .කවුද නැහැදිච්ච කියලා මිනිසුන් මේකෙන් තීරණය කරයි .. මෝඩ ,ගොන්,මීහරකා …. සිංහල ජාතිය බේරගන්න හිතපන් යහපාලනයේන් නැතිකරන .මීහරකා !!!! කවුරුත් නිකන් ගහන්නේ නැහැ මිනිසුන්ට , උඹේ නැහැදිච්ච ,නරුම ,වැඩ නිසා තමා ගුටි කෑවේ … මේ යන විදියට ලගදිම කයි වගේ හොඳටම !!! නැහැදිච්ච , ගොන් ,මෝඩ බල්ලා !!!

තෙවැනි සංස්කරණය

ජපානයේ පදිංචි මිගමුවේ අයෙකු වන සාගර නැමැත්තා ශ්‍රිලාංකාවේ මාධ්‍යවේදින්ට දැන් මේ කරමින් සිටින්නේ තර්ජනයකි.
රාජපක්ෂලා විසින් මේ ආකාරයෙන මාධ්‍යවේදින්ගේ ජිවිත 44 ක් පසුගිය කාලය තුල බිලිගත්තේය.
එබැවින් රාජපක්ෂලාට ආවඩන මාධ්‍යවේදින්ට තර්ජනය කරන සාගරලා වැනි අයට තවදුරටත් අප ඉඩ දෙන්න සුදානම් නැත.
ජපානය යනු මාධ්‍යවේදින්ගේ නිදහස ගැන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදි පවා සෘජු මැදිහත්විමක් සිදුකරනු ලබන රටකි.
සාගර අපි දැන් ඔබත් සමගින් ඉතිරි  ගණුදෙනු බේරාගන්නේ තවදුරටත් වෙබ් පිටු අතර හෝ මුහුණු පොත තුල නොවේ.
ජපන රජයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රගතිශිලින් හා ලංකාව තුල නිතිය හා සාමයත් මාධ්‍ය නිදහසත් සසිබර් නිති අංශයත් වෙනුවෙන් කටයුතු කරන අයත සමගින්ය.
එබැවින් මේ අපේ අවසන් සටහනයි.
කුම්බලා මාළු කෑවා නම් දුක් විදපන් බළලෝ යැයි ශ්‍රිලංකාව තුල ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවති.