හිටපු ඇමති සරත් ගුණරත්නගේ සොහොයුරු මිය යයි !

0
597
239940755 2871688833091231 5556348916394373773 n

හිටපු ඇමති සරත් ගුණරත්තනගේ සොහොයුරු රංජිත් ගුණරත්න මහතාගේ අවසන් කටයුතු අද සවස දුන්ගාල්පිටිය සුසාන භුමියේදි සවස 4 ට සිදුකිරිමට නියමිතය.
සිය සහෝදරයාගේ වියෝව ගැන සරත් ගුණරත්න සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කොට තිබුණි.

අඩසිය වසකට වැඩි
කළක්මා හා ගෙවූ
දිවිසැරිය නිමා කොට
මගේ ආදරණීය සොහොයුරුව සිටි
රන්ජිත් ගුණරත්නයන්
දෙව් මව් තුරුලට නික්ම ගිය වග
හිත මිතුරු ඔබට
කණගාටුවෙන් දන්වා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here