Stories හිටපු නගරාධිපතිවරයෙක් ගැන පුරවැසියෙකුගේ සටහනක් ! By fgamage - 2019 April 5 0 187 FacebookWhatsApp මීගමුවේ හිටියා එජාප නගරාධිපතිවරයෙක් නිව්ටන් හෙන්රි කියල කෙනෙක් එයාට හිටිය පුත්තු තුන්දෙනෙක් හැබැයි එයාගෙ බලතල කවදාවත් ඒ පුත්තු අනිසි විදිහට යොදවා ජනතා මුදල් මංකොල්ල කෑවෙ නැහැ අඩුම තරමේ මේ තරුනයන් තිදෙනා රෙස්ටුරන්ට් එහෙකින් කාල බීලා ඒකාලේ තම පියාගෙ බලතල පෙන්වා බිලක් නොගෙවා සිටියා කියාවත් මීගමුවේ දලුපොත ගම්වාසීන් අසාවත් නැත…ඊට පසුව මීගමුවේ හිටපු නගරාදිපතිලනම් කියලා වැඩක් නැහැ ….එක් අවස්තාවක නිවටන් හෙන්රි නගරාධිපතිට ලගින්ම හිතවත් කෙනෙකුගේ සහෝදරයෙකුගෙ ගන්ජ කෑල්ලක් පොලිසියට අසුවූ විට පොලීසියට කතා කිරීම නගරාධිපති ප්රතික්ශේප කිරීම හේතුවෙන් ඔහුට තම හිතවත් ආදාර කරුවාද අහිමිවිය….ඒත් ඔහු කිසිදිනක නීති විරොදි වැඩ වලට තම හිතවතුන්ට කිසිසේත් උදව් කලේ නැත…නමුත් දූශියන්ට එවැනි දේශපාලකයන් අරහන්… ස්තූතියි ප්රදිප් ප්රසන්න