හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නට ඇප ලැබෙයිද ?

0
103

sarath G 6වසර 2002 දි සිදුව තිබුණ දේශපාලන ආරවුලක් මත සිදුවු මරණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාට ඔක් 31 වනදා ඇප ඉල්ලා සිටිමට ඔහුගේ නිතිඥයන් සුදානමින් සිටින බැව් වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වන හර්මන් කුරේරා මහතා  කියා සිටියේ ඉදිරිපත් කරන්නට නියමිත ඇප ඉල්ලුම් පත් මගින් හිටපු නි.ඇමතිවරයාට ඇප ලබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here