හිටපු සභාපති රංජිත් රුද්‍රිගුට බරපතල චෝදනාවක් ?

0
69

1පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මීගමුවේ රංජිත් රුද්‍රුිගු මහතාට බරපතල චෝදනාවක් සිය උපන් ගම වු මීගමුවේන්ම දැන් එල්ලවි තිබේ.
ඒ ඔහු මීගමුවේ පාපන්දු ක්‍රිඩාව නගා සිටුවන්නට නොව විනාශ කරන්නට සැලැසුම් සහගතව කටයුතු කරන බව හෙළිකරමිනි.
මේ බරපතල චෝදනාවට නිමිත්ත වි තිබුනේ පසුගිය දිනක රංජිත් රුද්‍රිගු සභාපතිත්වය දරන මීගමුවේ යූත් ක්‍රිඩා සමාජය සහ මීගමුවේ දොන් බොස්කෝ ක්‍රිඩා සමාජය අතර පැවැති තරගයකදි මතුවු ප්‍රශ්ණයකද පාක්ෂික ආකාරයෙන් කටයුතු කර තිබිම නිසාය.
2015 සැප් 10 වනදා මීගමුවේ දොන් බොස්කෝ ආයතනයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධානි පින්ටෝ පියතුමන් කියා සිටියේ පාපන්දු සම්මේලනය විසින් තමන්ගේ ක්‍රිඩා සමාජයට දින නියමයක් නැතිව තරග තහනමක් පනවා තිබිම අතිශයෙන්ම ආසාධාරණ බවය,
මේ බව සදහන් විස්තරය පහත විඩියෝවේ ඇතුලත්ය.