හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට මහර හිරගෙදරදි කොරෝනා ආසාදනය වෙයි !

0
102

1606282132-shani-L( 12.30 pm ) බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බවයි වාර්තා වන්නේ.පසුගිය රාජ්‍ය පාලන සමය තුල ප්‍රධාන පෙළේ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවු ප්‍රවින නිළධාරියෙකු ඔහුව වත්මන් පාලනය යටතේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුන  අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

88 total views, 88

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here