හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අද ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ?

0
70

පසුගිය ජනාධිපතිවරණ සමයේ මීගමුවේ මහනගර සභා පිටියේදි පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයතහවුරු කිරිමේ රැළියේ සියළු වියදම් ධිවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන යොදාගනිමින් කටයුතු කර තිබිම සමබන්ධයෙන් වු පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට  සදහා හිටුප ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාඅද ( ජුලි 03 වනදා )ජනාධිපති විමර්ශණ ඒකකයට කැදවා ඇතැයි වාර්ථා වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය දිනක හිටුප ඇමතිවරයාගේ බෑණනුවන්ගෙන්ද ප්‍රශ්ණ කර තිබුණි. ඔහු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාද වෙයි.Sarath_Mahinda_410px_17-07-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here