හිතාදර ටයිටස් අයියෙ

0
78


දන්නේ නෑ හිතාදර
ටයිටස් අයියෙ උඹේ මළගම
අකාලේ අප හැරගිය
ලොරෙටා දියණියගේ අවසන් ගමන ගැන
නැති නිසා මා ලග
Wifi ,viber , whats app, සමඟ
එහෙමට පයුරු පාසානය

එහෙම උන් ඉන්න බව
නොදන්නා නිසා තවමත්
මට ඉදිරියෙන් යන අය
සමාවෙයල්ලා මට
දුක හිතුනු මං ගැන.

වෙල්ගම