හිතු ගණන් අයකරන ත්‍රිරෝද රථ මාෆියාව හෙටින් අවසන් ! මීගමුවේ ඔබටත් හෙට සිට බිලක් ?

0
70

3weel park( 4.45 pm ) මගි ප්‍රවාහනය සදහා යොදා ගන්නා ත්‍රිරෝද  රථ වලට මිටර් සවි කිරිම අනිවාර්ය කිරිමේ ගැසට් නිවේදනය හෙට (20 ) මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරිමට නියමිත බව මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික කොමිසමේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
මේ නිතිය ක්‍රියාත්මක නොකරන ත්‍රිරෝද රථ හිමියන්ට නිතිය මගින් දඩුවම් කිරිමට හැකිබවද ඔහු දන්වා සිටි.
සෑම ත්‍රිරෝථ මගියෙකුටම බිල්පතක් නිකුත් කිරිමද  මේ අනුව අනිවාර්ය කර තිබේ.
වැඩි මිළ ගණන් අයකරන මීගමුවේද බොහොමයක් ත්‍රිරෝද රථ රියදුරන්ට හෙට සිට මෙම නිතිය අනුගමනය කිරිමට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here